ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා ( මාධවී ඇන්තනී මහත්මියගේ සැමියා ) නිවාස ඉදිරිපිට වෙළද සැලකට යමින් සිටිය දී හැදුනුම්පත සන්තකයේ නොමැති වීමෙන් අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අදාළ සිදු වීම සහ පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ ක්‍රියා කල ආකාරය නිරීක්ෂණය කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කලේ .
මාධවී ඇන්තනී කදුළු සලමින් කල ප්‍රකාශ මෙන්න – https://bit.ly/3VQraw4