ඡනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය විසින් අහේතුකව පොලිස් භාරයට ගැනීම, අඩන්තේට්ටම් කිරීම සහ අනීතිකව රදවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂන අවසන් වනතුරු අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසියට මාරුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඡේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස මාරු කර ඇති බවයි.
Related Posts
ඡන්ද මධ්‍යස්ථාන වල පොලිස් ආරක්ෂාව තර කරයි
2024 මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සදහා ආරක්ෂක නිලධාරීන් 70 000 පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඩුබායි ගිය මාධවී හෙළිකරන කඳුළු කතාව
බණ්ඩාරවෙල සාමචේතිය ගමේ පදිංචි 21 හැවිරිදි මාධවී විශ්වනාදන් නැමැති කාන්තාවක් ඩුබායි සිට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා. අවුරුදු 3…
පැය 24 තීරණාත්මකයි ඉදිරි කාලගුණ වාර්තාව මෙන්න
ඉදිරි පැය 24ක කාලය තුළ දී බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…