අය ශ්‍රේණිගත කිරීමේ මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ දමා තිබෙනවා. ඒ CA මට්ටමේ සිට CAA -1 මට්ටම දක්වායි. මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා බැදුම්කර හිමියන් ශ්‍රී ලංකා රඡය සමඟ ඇති කරගත් එකගතාවට අනුව සිදු කළ සමාලෝචනයක් ලෙසයි මූඩීස් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ. ඡාතික පාර්භෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ දී සෘණ 1.7 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා. එය පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වුනේ සෘණ 0.7 ක් ලෙසයි. එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයේ දී 1.3 ක් ලෙස සටහන් වූ ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 0% දක්වා පහත බැස තිබීමත් විශේෂත්වයක්.
Related Posts
චීනයෙන් ඩොලර් බිලියන 10ක් ශ්‍රී ලංකාවට
චීනය මේ වන විට සුදානමින් සිටිනවා ඇමරිකානු ඩොලර් බිලියන දහයක ප්‍රදානයක් ලංකාවට ලබා දීමට. චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන ජනාධිපතිවරයා ඇතුළු…
දවුලගලදී පැහැරගත් සිසුවියගේ පියා කියපු කතාව
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් තිබුණේ පෙරේදා උදෑසනයි. පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික…
ජනාධිපති නීතිපති හමුවෙයි ආන්දෝලනයට තුඩු දුන් නඩු රැසක්
ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…