උතුරු මැද පළාතේ සියලු පාසල් වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්වය මත ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසන්නේ.
Related Posts
ප්‍රශ්න පත්‍රය කළින් පිට වෙයි විභාගය නවත්වයි
පාසල්වල 2024 තෙවන වාර පරීක්ෂණ පළාත් මට්ටමින් මේ දිනවල පැවැත්වෙනවා. එවන් පසුබිමක උතුරුමැද පළාතේ පාසල් දරුවන් සඳහා ලබාදීමට නියමිත වූ…
HMPV වෛරසය කියන තරම් දරුණුයි ද ?
මුල් වරට චීනයෙන් වාර්තා වූ හියුමන් මෙටා නිව්මෝනියා වෛරසය හෙවත් HMPV වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳව සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. වයස අවුරුදු…
මැණික් ගල් දෙකකින් ලංකාව ගොඩ යයි ජිනස් වාර්තාවකුත් ලැබෙයි.
ශ්‍රී ලාංකිකයකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සදහා පසු ගිය දා ජිනස් වාර්තා සහතික පත්‍ර නිකුත් කර ඇත්තේ ලෝකයේ…