මාස 15 පුරාවට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවය මත මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. 2023 වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම යුද්ධය ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15 ක කාලය තුළ පලස්තීන වැසියන් 46,000 ට අධික පිරිසක් ඡිවතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
Related Posts
සහල් වලට රජයෙන් නියම කළ මිල මෙන්න – ජනපතිගෙන් රතු එළියක්
ඡනාධීපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ඡනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුූණු අතර ඊට වෙළඳ අමාත්‍ය…
ක්‍රිෂ් නඩුවේ ලිපි ලේඛණ පරීක්ෂාවට අවසර
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර හතරයි දශම තුනක කොටසක් බඳු දීමේ දී රුපියල් මිලියන හැත්තෑවක මුදල් ආක්‍රමිකතාවක් සිදුවූ බවට…
පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් ආරක්ෂක ප්‍රධානියෙක් ?
පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට ? ප්‍රශ්නාර්ථයක් සහිතව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ කෙසේ වෙතත් අලුතින් ආරම්භ…