රැකියා ගිවිසුම් කඩකිරීමේ චෝදනාව මත ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඔවුන් කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා වීසා මත ඊශ්‍රායලයට ඇතළු වී පසුව බේකරි වල සේවය කරමින් සිටියදී එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා. මුල් වීසා ගිවිසුම්වල සඳහන් නොවන රැකියා කාණ්ඩවලට මාරු වීම ඊශ්‍රායලය තුළ දැඩි ලෙස තහනම් බවයි තානාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
Related Posts
ඇමතිවරුන්ගේ නිල නිවාස විසි හතක් රජයට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරුන් භාවිතා කළා නිවාස විසි හතක් මේ වනවිට රජයට භාරදී ඇති බවටයි. මේ අතරින්…
නාමල් රාජපක්ෂ පලි ගන්න එපා කියා ඉල්ලයි
නාමල් රාජපක්ෂ අද ( 9 )සිදු කල කතාව ආණ්ඩුවෙන් තමන් මැතිවරණ කාලයේ රටේ ජනතාවට ලබා දී තිබූ පොරොන්දු ඉෂ්ඨ කරන්නේ…
හිඟුරාන නව සීනි කම්හලේ වැඩ ඇරඹයි
අම්පාර හිඟුරාන නව සීනි කම්හලේ වැඩ ඇරඹයිප්රදේශයේ ඉදි කළ නව සීනී කම්හලේ පරීක්ෂණ ඇඹරුම් වාරය අද ආරම්භ කෙරුණා. අර්ධ රාඡ්‍ය…