මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවර භූමිතෙල් හැර සෙසු කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව රුපියල් 188 ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 න් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183 ක්. අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය වෙනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් පැවති මිලටම අලෙවි වනවා. එමෙන්ම ඩීසල් සහ සුපර් ඩිසල් ද පැවති මිලටම අලෙවි කරන බවයි ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
Related Posts
අලුත් පක්ෂයක් , අලුත් ලකුණක් එක්ක අලුත් බලයක්
පොදු ජන පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරු 100ක් පමණ සිටිනවා. ඒ සියලු දෙනාම එකට එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදාගන්න ඕනි. මන් හිතන්නේ…
Passport මුද්‍රණය කඩිනමින් කිරීමට පියවර
ඊයේ නව passport මුද්‍රණය සඳහා කඩිනමින් ඇනවුම් ලබාදීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා. “ passport එකේ ප්රශ්නය…
ක්‍රිෂ් නඩුවේ ලිපි ලේඛණ පරීක්ෂාවට අවසර
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර හතරයි දශම තුනක කොටසක් බඳු දීමේ දී රුපියල් මිලියන හැත්තෑවක මුදල් ආක්‍රමිකතාවක් සිදුවූ බවට…