අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 න් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව රුපියල් 313 ක් ව පැවති එහි නව මිල රුපියල් 331 ක්. ලංකා IOC සමාගමද ඒ හා සමානව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත්, සිපෙට්කෝ සහ ලංකා IOC සෙසු මිල ගනන් නොවෙනස්ව පවතිනු ඇති.
Related Posts
රනිල්ගේ මිල සූත්‍ර තුළින්ම යන අනුර කුමාර දිසානායක
එදා කීවේ මේ මිල සූත්‍ර එහම හදුන්වලා දෙනකොට මේක මේ රනිල්ලා මිල සූත්‍ර යක් ඕනි නැහැ . මොකටද සුත්‍රයක් .…
යාපනය දිස්ත්‍රික්කයේ රෝගීන් මිය යාමේ අභිරහස
මාස දෙකකට ආසන්න කාලයක් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව, කරවෙට්ටි සහ චාවාකච්චේරි යන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසවල හදුනා නොගත් උණ රෝගයක් පැතිර යනවා.…
Rey Mysterio මිය යයි
සුප්‍රසිද්ධ මෙක්සිකානු මල්ලවපොර ක්‍රීඩක Rey Mysterio සහ WWE සුපිරි තරුවක් වන Rey Mysterio 2024 දෙසැම්බර් 20 වන දින ඔහුගේ පවුලේ…