මෙරට ඉන්ධන මිල පහල දැමීමට නොහැකි වී ඇත්තේ රනිල් සහ කාංචන ලා එකතු වී අත්සන් කරන ලද ගිවිසුම් නිසා බව ටිල්වින් සිල්වා පවසනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මාලිමාව බලයට පැමිණියහොත් මෙරට යළි දිගු තෙල් පෝලිම් සැදෙනු බවට ප්රකාශ කල පුද්ගලයන් දැන් අඩු කල තෙල් මිල ප්රමාණවත් නොවන බව පවසන බවද එතුමා මෙහිදී පැවසීය. මහියංගණය ප්රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
Related Posts
ඩඩ්ලි සිරිසේන මාලිමාවට වියදම් කරපු සල්ලි ගාන
ඩඩ්ලි සිරිසේන මහතා කෝටි 500ක් කෝටි 10ක් කෝටි 50 දුන්නා කියල එක එකා කිව්වට ඒ කියන මිනිස්සු සල්ලි ගණන් වල…
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම්
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස රත්නපුර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙනවා. පක්ෂ නායකයා රනිල් වික්රමසිංහ…
බියර් මිල ඉහළට නව බියර් මිල මෙන්න
ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්යංශය සඳහන් කළේ සුරාබද්ද 6%කින් ඉහළ දමා ඇති බවයි . මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ…