ඉන්ධන සඳහා මේ වනවිට පවතින බදු සංශෝධනය නොකිරිමට රඡය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ නිකුත් කළා. ඒ අනුව 2024 ඡනවාරි 01 දා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57 ක් වශයෙන් ඉන්ධන බදු ගැන රජය ගත් තීරණය මෙන්න බදු ක්‍රියාත්මක වනවා. ඡනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනයට අනුව 2025 ඡනවාරි 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.
Related Posts
ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා
ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්චි සියලු වගකීම් අපි ඉටු කරනවා . ජාතික ජන බල…
තවත් නීති විරෝධී ජීප් රථයක් තංගල්ලෙන් අල්ලයි
රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් තංගල්ල විතරනදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සගවා තිබිය දී පොලිස් බාරයට…
මුදල් හොයන ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපෘතිය
මුදල් හොයන ආණ්ඩුවේ ව්‍යාපෘතිය ගැන වගේම අලියා ටෙලිෆෝනය එකතු වෙයි ද ?. දැන් ඔබේ කාර්යය ඉෂ්ට කරල ඉවරයි දැන් තියෙන්නේ…