ලොව පැරණිතම පරිපූර්ණ දස පනත සටහන්ව ඇති කිරිගරුඬ පුවරුව නිව්යෝක් නුවර පැවති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 5.04 කට අලවි වී තිබෙනවා. අසන්න වශයෙන් වසර 1500ක් පැරණි මෙම දස පනත ඇතුළත් කිරිගරුඬ පුවරුව පූර්ව වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් මිලියන 2කට අලවි වනු ඇති බවට අපේක්ෂා කරනවා.
රෝම – බයිසන්ටයින් යුගයේ මෙම දස පනත කිරිගරුඬ පුවරුවේ සටහන් කර ඇති අතර එය ආසන්න වශයෙන් රාත්තල් 115ක් සහ අඩි 2ක උසකින් යුක්තයි.