අලුත් විද්‍යුත් හැදුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ මුල සිදු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. නව ජාතික හැදුනුම්පත සදහා ඇගිළි සලකුණ ලබා ගැනීම ද සිදු වන බවයි වාර්තා වන්නේ. අලුත් හැදුනුම්පත් නිර්මාණය සදහා යොදා ගන්නා නව කාඩ් පත් මෙරටට ලැබෙමින් පවතී .
Related Posts
පැනලා ගියා කියන මනූෂ අල්ලන්නේ නැද්ද?
හිටපු මනූෂ නානායක්කාර ඇමතිවරයා.. මේ වෙනකොට මනූෂ වංචා දූෂණ විශාල ප්‍රමාණයකට වගකිව යුතුයි. මනූෂ පැනලා ගියා කියනවා. ඔබතුමා මනූෂ අල්ලගන්නේ…
ලැව්ගිනි පාලනය කිරීමට නොහැකි හේතු මෙන්න
දින 4 ක් පුරාවට ව්‍යාප්ත වෙමින් පවතින ඇමරිකාවේ පැසිපික් පැලිසේඩ් ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට කලාපයේ…
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විකිණීමට එරෙහිව ජනතා විරෝධය
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඊට එරහිව ජාඇල කටුවත්ත ප්‍රදේශයේ ජනතාව අද ත්‍රීපෝෂ…