අභියෝග තියනවා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා

අභියෝග

වර්තමාන ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල වෙනවා. විවිධ අභියෝග තියනවා. මේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ?

“මොනවද තියෙන අභියෝග? අර පාර්ලිමෙන්තුවේ නටන කෝලම් ද? රනිල් වික්‍රමසිංහලා, රාඡපක්ෂලා, චන්ද්‍රිකාලා, ප්‍රේමදාසලා හිතනවා ඒ ගොල්ලො වගේ තමා අපිත් කියලා. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.”

දැන් මේ ආණ්ඩුව පත්වුණ ගමන් පොල් මිල පවා ඉහළ ගියා

“පොල් ගහක් හිටවලා පොල් එන්න කොච්චරකල් යනවද? මිනිස්සුන්ට පිස්සු නෑ. මිනිස්සුන්ට අමාරුයි. ඒක ඇත්ත. හැබැයි මිනිස්සුන්ට පිස්සු නෑ.”

දැන් රිලවුත් එක පැත්තක ආණ්ඩුවේ ඉන්නවා නේද?

“මහින්දලත් එක්ක, සඡිත්ලත් එක්ක, රනිල්ලත් එකක් අවුරුදු 76 ක් ඉන්න පුළුවන් නම් රිලව්ද ප්‍රශ්නේ මෙයා?”

බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *