මේ දැන් ඉන්න මිනිස්සුන්ට අපිව නතර කරන්න පුළුවන්ද? අපිව නතර කරන්න බෑ. අර නඩුව දානවා මේ නඩුව දානවා .. ඒ නඩුව තියෙනවා මේ නඩුව තියෙනවා කියනවා.. අන්න බයිබරි එකේ ෆයිල් එක තියෙනවා. 2016 බෑග් බෙදුවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. ෆයිල් එක අරන් ගිහිල්ලා දැන්න කියන්න. එතකොට මං ඉතුරු හරිය බලාගන්නම්. මේ ඡනප්රිය වෙන වැඩ කරලා මිනිස්සුන්ගේ ප්රශ්න වහන්න බෑ හාමුදුරුවනේ.
Related Posts
කාලගුණය නැවතත් දරුණු වෙයි
මේ වනවිට කාලගුණය අයහපත් වී තිබෙනවා . ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් තියනවා.…
රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන්
වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය…
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව හොල්ලා කල කතාව
නාමල් රාජපක්ෂ මහතා අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්… තවත් පැත්තකින් පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ගරුත්වය රකින්න ඕන කියලා ජනාධිපතිතුමා…