නව රඡයේ “ පොහොසත් රටක් – ලස්සන ඡිවිතයක් “ වැඩපිළිවෙලට අනුව 2030 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ 28 වසරකට පසුව ක්‍රියාත්මක වීම ඇරඹු ඡනාධිපති කාර්යාලයේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමින්. 2024 වසරේ ඩොලර් බිලියන 16.1 ව පැවති අපනයන ආදායම මෙම වසරේ දී ඩොලර් බිලියන 18.2 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර 2030 වනවිට ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙල හරහා අපේක්ෂා කරනවා.
Related Posts
ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත මැති ඇමතිවරු
2005 – 2024 කාලය තුළ ඡනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ඡයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි…
ලුණු වසර 15 පසු පිටරටින් ගෙන්වයි
මෙරට වාර්ෂික ලුණු පරිභෝඡනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 180,000 ක්. මේ වසරේදී නිෂ්පාදකයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක අස්වැන්නක් බලාපොරොත්තු…
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් තහනම්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සමාඡිකයින්ගේ බැංකු ගිණුම් හා ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම්…