මහජන මුදල් සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ CID අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළා. 2014 වසරේ බිංගිරිය සහ නාරම්මල ප්‍රදේශ වල ගං වතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයිති ලක්ෂ 61 අධික මුදලක් ඒ සදහා භාවිතා නොකොට 2015 වසරේ ජනධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා යෙදවීමේ චෝදනා මතයි අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ CID අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
Related Posts
රථවාහන මෙහෙයුම් නවත්වන්නේ නැහැ
රථවාහන මෙහෙයුම් නවත්වන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ” පසු ගිය වසර පහක කාලසීමාව බැලුවොත් මෙම වර්ෂ පහේ මාරක රිය…
විමල් වීරවංශ ජෝතීර්වේදියෙක් නිසා ජවිපෙට ගිය කතාව
විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගන්නේ පාසල් අවධියේ. සාමාන්‍ය පෙළ කරන්න කලින් තමයි මම ජනතා විමුකුති පෙරමුණේ සාමාජිකයෙක්…
වෙලේ සුදා සහ බිරිඳට ලැබුණු දඬුවම
හොරායින් ඡාවාරම තුළින් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ චෝදනාවලට වරදකරු කෙරුනු මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ගම්පොළ…