පිළියන්දල ඡාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැඟ ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කළහකාරීව හැසිරුණු පුද්ගලයෙකු පොලීසිය මැදිහත් වී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.