අදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

අදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

මෙම වසරේ සුරාබදු දෙපාර්තුමේන්තුවේ ඉලක්ක ගත අදායම රුපියල් බිලියන 232 ක මුදල පසුගිය නොවැම්බර් 31 වන දා වන විට රැස් කිරීමට සමත් වූ බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

වසර 120 ක සුරාබදු දෙපාර්තුමේන්තු ඉතිහාසයේ බිලියන 200 ඉක්ම වූ අදායමක් ඉපයූ ප්‍රථම අවසථාව මෙය බව සදහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *