අතීතයට බනින එක නවත්වන්න

lankaccnews

ට්‍රම්ප් ඡනාධිපති ආවා. දවස් 4යි ගියේ. ඉතාම විශාල වෙනසක් කළා. ඒවා තමයි ප්‍රසිඩන්සියල් ඉන්සින්ස් කියන්නේ. අවුරුදු හතරක් රට කළා හා සමානයි දවස් 4 ක් යනකොට. මෙතන කිසිම දෙයක් සිද්ද වෙලා නෑ. ඒ අසහනය පිට කරගැනීමට කතා පවත්වලා හරියන් නෑ. හාල් හිඟය බල්ලන් හා පූසන් මත පටවලා වැඩක් නෑ. පොල්කිරි හිඟය පොල්සම්බෝල මත පටවලා හරියන්නෑ. නිවැරදි විසදුම් හොයාගෙන නිවැරදි වසදුම් කරුණාකරලා ලබාදෙන්න. අතීතයට බැණ අඩගැසීම නවත්වන්න.”

පාඨලී චම්පික රණවකක – නායක – එක්සත් ඡනරඡ පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *