ෆේස්බුක් වල බොරු දමන අයට වැඩ වරදී

මහ මැතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තුළ අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන් සෙවීමට කමිටුවක් පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි එම කමිටුවට නිලධාරීන් 5කගෙන් සමන්විත කමිටුවක් බවයි සදහන් වුනේ. දේශපාලන පක්ෂක් හෝ ඕනෑම දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු හෝ අසත්‍ය කරුණු මෙහෙදී නිරීක්ෂණය කිරීම සිදු කරයි . මෙවැනි ආකාරයේ පල කිරීම් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවසීය . ඒ වගේම බරපතල ගනයේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *