මැතිවරණ කොමිසම් නිලධාරීන් සහ හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් තත්වයක් ඊයේ ( 11) දින බදුල්ල නගර මධ්‍යයේ ඇති වුනා . මීට හේතු වූ කාරණව වුයේ නීති විරෝධී ආකාරයට මැතිවරණ ප්රචාරක කටයතු වල නිරත වූ බවට අදාල නිලධාරීන් විරෝධය පෑමත් සමගයි. මෙහිදී එම නිලධාරීන් හිටපු පා.ම හරීන් ප්‍රනාන්දු මහතාට තත්වය පැහැදිලි කර දීමට කටයුතු කළා.
Related Posts
විදුලි බල මණ්ඩලයේ රෙදි ගලවපු හැටි
මේ කොමිසම මොකටද ඉන්නේ? කොමිසම නිර්දේශය ඉදිරිපත් කරනවා. අර පිටිපස්සෙන් වාතයක් යන ගානටවත් ගනන් ගන්නේ නෑ නේ. විදුලි බල මණ්ඩලය.…
බලයට එන්නේ ජනසෙත පෙරමුණේ අපි
මාධවේදීන්ගේ කර උඩින් මාධවේදීන්ට සහන සලසමින් මාධ්‍යවේදියාගේ ගරුත්වය ආරක්ෂා කරමින් දැන් ජාතික ජන බලවේගය වේදිකාවට ඇවිල්ල තුනෙන් දෙකක බලයක් ගත්තා…
රෝහිත අබේගුණවර්ධන මහතාගේ බලු කපුටු දානය
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද උදැසන ඔහුගේ පාක්ෂිකයන් සමග එක්ව කළුතර දිස්ත්‍රික්කයේ විදී වල සැරි සැරූ සුනඛයන්ට සහ කපුටන්ට…