සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී සතුව තිබු v8 වර්ගයේ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත . මෙම නියෝගය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගොනු කල මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව බවයි දැනට ලැබෙන තොරතුරු වලට අනුව සදහන් වන්නේ. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී සතු ව තිබු v8 වර්ගයේ ජීප් රථය මීට පෙර රජයේ රස පරීක්ෂක වරයා වෙත භාර දීමට නියෝග කර තිබුනා. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රී වරයා පැවසුවේ ඔහු සතුව තිබූ මෙම මෝටර් රථය භාර දුන් බවත් මෙය දේශපාලනික පළිගැනීමක් බවයි.
Related Posts
ONMAX DT රටම රැවටූ හැටි සහ ගහපු ගේම මෙන්න
ONMAX DT නැමැති පිරමීඩ මුදල් ආයෝඡන ක්‍රමය මඟින් මුදල් වංචා කිරිමේ සිද්ධියට අදාළව අද ( 11 ) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
ලොහාන් රත්වත්තේ දෙවන වරටත් නිදහස්
අද දින ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ගොනු කරලා තිබ්බ නඩුකරය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගනු ලැබුවා. එම අවස්ථාවේදී රත්වත්තේ මහතා…
මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අත්අඩංගුවට
හිටපු විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මුල්‍ය වංචාවක්…