විවිධ හේතු සහ ආරක්ෂක හේතු මත මහජනතාවගේ ඉඩම් රජයට පවරාගෙන ඇති සියල්ල නිදහස් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒවගේම නීතිපති උපදෙස් මත දේශපාලන සිරකරුවන් ක්‍රමයෙන් නිදහස් කරන බව ද ජනපති අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ පැවති මැතිවරණ රැස්වීමක් අතර තුර පැවසීය. මින් පසු උතුර සහ දකුණ ලෙස බෙදී වෙන් වී දේශපාලනයක් නොමැති බවත් රටටම එක් දේශපාලනයක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසීය . දකුණට කරන කොට උතුර විරුද්ධ බවත් උතුරුට කරන කොට දකුණ විරුද්ධ බවත් දැන් එහෙම විරුද්ධ නොමැති බවත් පැවසීය.
Related Posts
රාජාංගනයේ හිමිගෙන් කස්සප හිමිට දැඩි චෝදනාවක්
රාජාංගනයේ හාමුදුරුවන් මාධ්‍ය වේදීන් වෙත දැක්වූ අදහස් … මම කියන්න කැමතියි මේ රටේ බලංගොඩ කස්සප ඇතුළු සිවුරු කල්ලියක් මගෙන් පළිගන්නවා.…
ජංගම දුරකථන පැකේඡවල මිල ඉහළට
ඕනෑම ඡාලයක් වෙත මසක කාලයක් ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ සමාඡ මාධ්‍ය වෙත නොමිලේ පිවිසිමට හැකි දිනකට ගිගා බයිට්…
සිගරට් සහ මත්පැන් මිල ඉහළට
සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහළ නංවා ඇති බව…