සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට ක්රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහළ නංවා ඇති බව ලංකා දුම්කොළ සමාගම (CTC) පවසයි. සිගරට්ටුවකට රුපියල් 5 සහ රුපියල් 10 බැගින් වැඩිවීම් සහිතව කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්රියාත්මක කර ඇත. සුරාබදු බද්ද ඉහළ දැමීමෙන් පසු 2025 ජනවාරි 11 වන දින සිට මත්පැන් මිල ද වැඩි වීමක් සිදු වනු ඇත. බොහෝවිට නව වත්මන් මත්පැන් මිලට වඩා 6% වැඩි වීමක් දක්නට ලැබෙනවා.
Related Posts
ඇල්ලූ අල්ලු අර්ජුන්
මේ දිනවල ඉන්දියාවේ නව ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන පුෂ්පා 2 චිත්රපටයේ පුෂ්පරාඡ්ගේ චරිතයට පණ පොවන සුප්රකට නළු අල්ලු අර්ඡුන්…
බිමල් රත්නායක පාර්ලිමේන්තුවම නිහඬ කළ සංවේදී කතාව
බිමල් රත්නායක මහතා අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්… ගරු කතානායකතුමනි රෝහණ විජේවීර සහෝදරයා ගැන එක්සත් ජාතික පක්ෂයේ හිටපු…
අදත් ජනපති රනිල් නම් “හාලුත් තියෙනවා.. රිළවුත් ඉන්නවා.
මහ කන්නයේ වී වගා කටයුතු සිදු කෙරුණු ඇතැම් ප්රදේශවල අස්වනු නෙලීම මේ වනවිට සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් තවමත් තමන්ට…