සඡිත් ප්‍රේමදාසගේ කදවුරේ සෙට් එකටනේ රිදෙන්නේ ඇයි ?

සඡිත් ප්‍රේමදාසගේ කදවුරේ සෙට් එකටනේ රිදෙන්නේ ඇයි ?

“නොනැවතී ඉදිරියට යනකොට සකල විධ හතුරන්ට එකතු වෙන්න සිද්ධ වෙනවා. තකට තක කිව්වා වගේ හොරුන්ට හොරු තමයි එකතු වෙන්නේ. අපි නාමල් රාඡපක්ෂ මහත්තයට රාඡපක්ෂ පවුලට විශේෂයෙන්ම අධි චෝදනා ඉදිරිපත් කරනකොට හිතන්නකෝ සඡිත් ප්‍රේමදාසගේ කදවුරේ සෙට් එකටනේ රිදෙන්නේ. ඇයි ඒ..?”

දේවානන්ද සුරවීර – පා.ම. ඡාතික ඡන බලවේගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *