මාසික මිල සංශෝධනය අනුව ගෘහස්ථ ගෑස් මිල ඊයෙ මධ්‍යම රාත්‍රියේ සංශෝධනය සිදු කළ යුතු වත් මෙම මාසයේත් ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලිට්රෝ ගෑස් සමාගම ( litro gas price ) තීරණය කර තිබෙනවා .
එම සමාගම පවසන්නේ ලෝක වෙළඳපොලේ එල්පී ගෑස් මිල ඉහළ ගියත් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් මිල වැඩි නොකරන බව සමාගම පවසයි. අවසන් වරට ලිට්රෝ ගෑස් මිල ( litro gas price ) සංශෝධනය කෙරුණේ ජූලි දෙවනදා වන අතර මාස පහක් පුරා ලිට්රෝ ගෑස් මිල ( litro gas price ) සංශෝධනය කර නෑ.