වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය ෂෙනගන් කලාපයට ඇතුල් වීමත් සමඟ එහි සාමාඡික රටවල යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට සහ වීසා බලපත්‍රලාභීන්ට බාධාවකින් තොරව එම රටවල් අතර ගමන් කිරීමේ හැකියාව ද උදා වනවා.
Related Posts
2025 වසරේ අයවැය ලේඛනය
2025 වසරේ අයවැය ලේඛනය සකස් කිරීමට අදාළව අමාත්‍යාංශ මට්ටමින් වන පූර්ව සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව අධ්‍යාපන…
පක්ෂ සාමාජිකයන් ජාතික ලැයිස්තුව ඉල්ලයි
මෙවර මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ අපේක්ෂකයින් හා නියෝජිතයින් ඇතුළු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව පැවැත්වුණේ…
රේණුක පෙරේරා ඇප රැගෙන එළියට ආ හැටි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව ඇප මත මුදා හැර තිබෙනවා.…