රඡයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා ඉකුත් රඡය පත් කරන ලද උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාවේ නිර්දේශයන්ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා. දැනට පවතින වැටුප් තල අනුව රුපියල් 7500 – 10,000 අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවත්, ඒ ඒ වැටුප් තල අනුව මුලික වැටුපට අදාළ වැඩි කිරීම් සිදු කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Related Posts
කථානායක අසෝකගේ උපාධි පලහිලව්ව
කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය පිළිබඳව ප්රශ්නය මුලින්ම මතු වුනේ ඔහු සත්‍ය වශයෙන්ම රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් මොරටුව විශ්ව…
කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දෙයි.
කැබිනට් අමාත්‍යවරුන් අති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. 🇱🇰 ජනාධිපතිවරයා ඉදිරියේ…
දයාසිරි ජයසේකර මැතිවරණයෙන් පසු කට අරී
මැතිවරණයෙන් පසු කට ඇරිය දයාසිරි ජයසේකර :- පළමු මැතිවරණයෙන්ම අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් කළා . එතනින් පස්සේ 42%ක්…