යුරෝපයේ අවසාන ඒකාධිපතියා නමින් විරුදාවලි ලත් බෙලරූස් ඡනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඡනාධිපතිවරණයෙන් ඡයග්‍රහණය කර තිබෙනවා. නිල ඡන්ද ප්‍රතිපල අනුව ලුකෂෙන්කෝ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 86.82% ක්. ඒ අනුව ලුකෂෙන්කෝට හත් වැනි වරටත් පස් අවුරුදු ධුර කාලයක් වෙනුවෙන් බෙලරූස් පාලනය හිමි වෙනවා. රුසියානු ඡනාධිපති විලැඩ්මීර් පුටිං ගේ සමිපතමයෙකු වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ බෙලරූස් රාඡ්‍ය පාලනය කරන්නේ වසර 31 ක සිටයි. බෙලරූස් හි ස්වාධින මාධ්‍ය තහනම් කරමින් විපක්ෂයේ ප්‍රමුඛතම නියෝඡිතයින් සිරගත කර හෝ විදේශගත කර ඇති බැවින් මෙම මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොවන බවට එක්සත් ඡනපදය හා යුරෝපා සංගමය චෝදනා කරනවා.
Related Posts
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ – නාමල් රාජපක්ෂ පවසයි
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් මාවතකට රැගෙන යන බවයි. ඉදිරියේදී එන…
විදුලි ගාස්තු අඩු කරන්න තව කල් අවශ්‍යයි
විදුලි ගාස්තු අඩු කිරීම සදහා තවත් සුළු කාලයක් අවශ්‍ය බව වාර්තා වනවා. අදාළ දත්ත ඉදිරිපත් කිරීම සදහා විදුලි බලමණ්ඩලයට සති…
චීන තානාපති නැගෙනහිර පළාතේ සංචාරයක
ශ්‍රී ලංකාවේ චීන තානාපති “කී සෙන් හොන්ග්” මහතා අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා. සංචාරය අතරතුර කී සෙන් හොන්ග් මහතා…