රුසියාවේ ගෑස්ප්රෝම් රාඡ්‍ය ආයතනය මඟින් යුක්රේනය හරහා යුරෝපය වෙත සිදුකරනු ලබන ගෑස් සැපයුම අද සිට සම්පූර්ණයෙන් නතර කිරීමට යුක්රේනය පියවර ගෙන තිබෙනවා. ඒ යුක්රේනය සහ රුසියාව අතර ඇති පස් වසරක ගිවිසුම අවසන් කරමින්. ගෑස් සැපයුම අත්හිටුවීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ස්ලෝවැකියාවට යි. යුක්රේන ඡනපති විලැඩ්මීර් සෙලෙන්ස්කි මේ පිළිබඳව අදහස් පළ කරමින් පවසා ඇත්තේ තම රුධිරය මතින් රුසියාවට මුදල් සැපයීමට අවස්ථාවක් ලබා නොදෙන බවයි. මේ අතර රුසියානු ඡනාධිපතිවරයා පවසන්නේ රුසියාවට වැදගත් වෙළදපොළක් අහිමි වුවද මෙමගින් යුරෝපය දැඩි පීඩාවකට පත්වනු ඇති බවයි.
Related Posts
ඉන්ධන වර්ග අතිවිශාල මුදලකින් අඩු වෙනවා
මේ ඉන්ධන වල ගහන ටැක්ස් එක 50% න් අඩු කළා නම් මේ සියලුම ඉන්ධන වර්ග අතිවිශාල මුදලකින් අඩු වෙනවා. මේගොල්ලෝ…
ඩඩ්ලි සිරිසේන මාලිමාවට වියදම් කරපු සල්ලි ගාන
ඩඩ්ලි සිරිසේන මහතා කෝටි 500ක් කෝටි 10ක් කෝටි 50 දුන්නා කියල එක එකා කිව්වට ඒ කියන මිනිස්සු සල්ලි ගණන් වල…
කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගත් පොලීසියට වුන දේ
ඡනප්‍රිය රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය විසින් අහේතුකව පොලිස් භාරයට ගැනීම, අඩන්තේට්ටම්…