රනිල්ගේ මිල සූත්‍ර තුළින්ම යන අනුර කුමාර දිසානායක

මිල සූත්‍ර

එදා කීවේ මේ මිල සූත්‍ර එහම හදුන්වලා දෙනකොට මේක මේ රනිල්ලා මිල සූත්‍ර යක් ඕනි නැහැ . මොකටද සුත්‍රයක් . අරහේ ඉන්දධන වැඩි වෙන කොට වැඩි කරන්නයි එහෙ අඩු වෙන කොට මෙහෙ අඩු කරන්නයි කියල එහෙම ආණ්ඩුවක් මේ රටට ඕනි නැහැ කියල තමයි මේ දේශප්‍රේමියෝ ටික විපක්ෂේ ඉගෙන කීවේ.

දැන් අපට තාම පෙන්න තියෙන්නේ රනිල් හදපු මිල සුත්‍ර යේම යන විදිහක් තමයි අපිට පෙන්න තියෙන්නේ . ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනාපු තෙල් තාම තියෙන්නේ කියල එදා අපට මතකයි මේ ආණ්ඩුවේ ලොක්කෝ කියනවා .

ඉතින් දැන් එහෙමනම් තාම රනිල් මහත්තයා ගියපු පාරේ නම් යන්නේ , රනිල් මහත්මයා හදපු මිල සුත්‍රයේම නම් තාමත් යන්නේ , රනිල්ම ගෙනාපු සමාජ මාධ්‍ය නියාමන පනත අනුව ආණ්ඩුවට විරුද්ධව මත පල කරපු අය අත්අඩංගුවට ගනිමින් ඉන්නවා නම් මේ ආණ්ඩුව අපිට පෙන්න තියෙන්නේ රනිල් මහතත්යා ගියපු පාරේම තාම යන විදිහක් තමයි.

බන්දුලාල් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *