මාලිමා ආණ්ඩුවට අඩුම ගානේ තමන්ගේ ඉන්න පිරිසවත් පාලනය කරගන්න බැරි තත්වයට පත්වෙලා තියෙනවා. තාම පාර්ලිමේන්තුවේ ඉන්න මාලිමා මන්ත්‍රීවරු දැන් අපි දකිනවා දවසින් දවස මන්ත්‍රීවරුන්ගෙ තියෙන ක්‍රියා කලාපයන් පිළිබඳව. එදා අර උගන්ඩා කුමාරි කියන කාන්තාව රටේ ජනතාවට ඇවිල්ල හෙන බොරු වගයක් කියලා ගියා . එයා කියනවා බොරු කියන්න අයිතියක් නෑලු . බොරු කියන්න අයිතියක් තියෙනවා . කෙනෙකුට මඩ ගහලා තමන් දේශපාලනය කරන එක සම්පූර්ණය වැරදි. අපි දැක්කා පිළියන්දල පොලිසියේ කාන්තාවන් සහ ඒ ගැන මේ ආණ්ඩුවේ ඉන්න මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අනියම් සම්බන්ධතාව පිළිබඳවත් මේ වෙනකොට සමාජය තුළ කතාබහට ලක් වෙලා තිබෙනවා . හැබැයි මේගොල්ලෝ පාර්ලිමේන්තුව පටන් ගන්න දවසේ මොකක්ද කිව්වේ සදාචාර සම්පන්න ගුණගරුක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් බිහි කරන්න තමයි බලාපොරෝත්තුව ඒ කියන්නේ ඒ ගොල්ලොන්ගේ ඉන්නේ එහෙම කට්ටියක් කියල කිව්වා. නමුත් ඒ සියල්ල ලත්තැන ලොප් වෙලා තියෙනවා.
Related Posts
ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට
ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝඡිතයින් අතර ඡනාධිපති කාර්යාලයේ දී අද (21) හමුවක් පැවැත්වුණා. රඡයේ ප්රමුඛ ව්‍යාපෘති…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි සුවිශේෂී සාකච්චාවක
නේපාලය , මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
ලිට්රෝ ගෑස් මිල – litro gas price අඩු වැඩි වුනේ මෙහෙමයි
මාසික මිල සංශෝධනය අනුව ගෘහස්ථ ගෑස් මිල ඊයෙ මධ්‍යම රාත්‍රියේ සංශෝධනය සිදු කළ යුතු වත් මෙම මාසයේත් ගෑස් මිල නොවෙනස්ව…