මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ මස 30 වැනිදාට පෙර හිඟ මුදල් අනිවාර්යෙන් ගෙවිය යුතුය. හිඟ බදු ගෙවීම සඳහා සමාගම් 10 කට ආසන්න සංඛ්‍යාවක් සිටී. එම සමාගම් රුපියල් බිලියන 08.5 මුදලක් ගෙවීමට ඇති බවසුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. 2023/2024 කාලසීමාවෙ පමණක් ගෙවීමට ඇති හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 01.8 ආසන්න වනවා . මේ මස 30 පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Related Posts
සජිත් ප්‍රේමදාස ගුණාංග දියුණු කර ගත යුතුයි
සමගි ජන බලවේගය විපක්ෂයේ බොහොමිකාවට නායකත්වය නොදෙන බවට අදහස් දැක්වීම් සහ විවේචන සිදු කරන්නේ සමගි ජන බලවේගය ප්රමුඛ සන්ධානයම පාර්ශව…
මෛත්‍රීපාල සිරිසේන ආයෙත් ගේමක් ගහයි ද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවන්ගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 126 වැනි ඡන්මදින සැමරුම ගාලුමුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී…
බලයට එන්නේ ජනසෙත පෙරමුණේ අපි
මාධවේදීන්ගේ කර උඩින් මාධවේදීන්ට සහන සලසමින් මාධ්‍යවේදියාගේ ගරුත්වය ආරක්ෂා කරමින් දැන් ජාතික ජන බලවේගය වේදිකාවට ඇවිල්ල තුනෙන් දෙකක බලයක් ගත්තා…