ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හතරයි ග්‍රෑම් 68 ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුප්පෙරුම මහතා පැවසුවේ දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද (29 ) අලුයම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඇගේ ගමන් මල්ලී තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන ඇති බවයි.
Related Posts
කුකුළු මස් සහ බිත්තර මිළෙහි දැවැන්ත වෙනසක්
කුකුළු මස් සහ බිත්තර මිළෙහි දැවැන්ත උච්චාවචනය වීම් ගෙවුණු මාසය තුල දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අඡිත්…
ඔලිම්පික් කමිටුවට ඇත්තටම වෙච්ච දේ..
කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැය කරන බවට ඡාතික කමිටුවේ මහ ලේකම්…
කනවෝ.. විකුණනවෝ කියලා බෙදන්න හදන්නේ
“මේ ආණ්ඩුව යටතේ අපි වගකියන්න වෙන්නේ ලාංකීය පුරවැසියන්ට. වෙන කිසිවෙකුට අපි වගකියන්නේ නැහැ.”ලක්ෂ්මන් නිපුණආරච්චි – පාර්ලිමේන්තු මන්ත්‍රී – ඡාතික ඡන…