චීනයට අයත් ටිබෙට් රාජ්‍යට බලපෑ රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනය නිසා පුද්ගලයන් 53 මිය ගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන 10.05 ට පමණ සිදු වූ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට 10km පමණ ගැබුරින් පිහිටා තිබූ බවයි වාර්තා වන්නේ . එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට 400km පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා භූකම්පනය දැනී තිබුණා. පසුව එහි පසු කම්පන රැසක් ද වාර්තා වී තිබෙනවා.
Related Posts
හරිනි මැතිණිය පොඩිපහේ කේස් එකක්ද?
“දැන් දිනපතා එනවා එකක් එළියට. උපාධිය බොරු ආචාර්ය උපාධිය බොරු. උසස් අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඉන්දියාවේ. උසස් අධ්‍යාපනය නෑ. පිස්සුවක් හැදුනනේ…
මත්පැන් සමාගම් වලට අවසන් නිවේදන නිකුත් කරයි
මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ මස 30 වැනිදාට…
Clean Sri Lanka ගැන ෆොන්සේකා කියූ කතාව
රට පිරිසිදු කරගන්නවා කියන එක රටේ සියලු ප්‍රශ්න අමතක කරලා ඒක කර කර හිටියට හරියන් නෑ. සුමානෙකින් දෙකකින් ඔක්කෝම ඉදල්…