ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාව ජයග්රහණය කළහොත් පවතින බිත්තර මිල ඉහළ ගොස් බිතරයක මිල රුපියල් දාහක් දක්වා වැඩි වන බව හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා මැතිවරණ රැස්වීමක් අතර තුර අදහස් දක්වමින් පැවසීය. එතුමා මෙම අදහස් පල කලේ නුවරඑළිය දිස්ත්රික්කයේ අපේක්ෂකයන් දින වීම සදහා සුදානම් කර තිබු රැස්වීමක් අතරතුරයි. පල පුරුදු සහ කවුරුත් දන්නා අපේක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකේ පමණක් බව රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
Related Posts
ජීවිත කිහිපයක් එළිය කර – බැසගිය සඳමාලි
ජීවිත කිහිපයක් එළිය කර සඳමාලි නොඑන ගමන් යයි. ඇතිමලේ ප්රදේශයේ ඡීවත් වූ උදේශිකා සඳමාලි වයස අවුරුදු 24 ක තරුණියක්. පවුලේ…
උතුරේ සැමරුම් උත්සව ගැන ජනපතිට සංදේශයක්
උතුරේ උත්සව සම්බන්ධයෙන් විශ්රාමික අබාධිත රණවිරුවන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දුන්නා. එම අවස්ථාවට සමාජ…
හරීන් කෝටි 32ක සංදර්ශන පෙන්වලා
හරීන් ප්රනාන්දු මහතා යටතේ ජාතික තරුණ සේවා සභාව සංවිධානය කල ස්මාර්ට් සංගීත සංදර්ශන මාලාව සදහා රුපියල් තිස් දෙකෝටි 33 ලක්ෂ…