මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ සමත් වුණා. එම මුදල රුපියල් කෝටි 28 ක්. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින්. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිදිමින් මත්ද්‍රව්‍ය ඡාවාරම මෙහෙයවා ඇති බවයි පොලීසිය පවසන්නේ. එම සෝදිසියෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Related Posts
ජොන්ස්ටන්ගේ BMW එක නිසා හිල්ටන් හෝටලයටත් නියෝග
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර ඊට අදාල cctv…
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දීගෙට සුදානම්
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමේ සූදානමක්. එසේ එකතු වීමට බිම් මට්ටමේ සියලු දෙනා මේ හඩ නැගිය…
අනුර කුමාර දිසානායක මහතා ජනතාවට පැවසූ දේ
ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩාපිටියේ පැවති සුහද හමුවකට ඊයේ (19) පස්වරුවේ එක් වුණා. “ අපි…