ඊයේ (23) හදිසියේම හොරණ නගරයේ පිහිටි පාසල්වල දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා ඊයේ (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය යොදවා තිබුණි. පාසල නිම වී නිල ඇදුමින් නගරය වෙත පිවිසෙන සිසුන් නගරය තුළ සිටින පාට ඇදුමින් සැරසි සිසුන් අතරට පැමිණ පහර දෙන බව කඩ හිමියන් පවසයි. පසුගිය 22 දා ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් වෙළදසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇතැයි වාර්තා වේ.
Related Posts
සිසුවිය 12 වැනි මහලින් බිමට පනී
බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පිහිටි මහල් 24 න් සමන්විත නිවාස සංකීර්ණයක 12 වැනි මහලින් මෙම සිසුවිය බිමට පැන තිබුණේ ඊයේ…
තලතා අතුකෝරාළ මහත්මිය මහලේකම් ධූරයේ වැඩ භාර ගනී
එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස ලෙස පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ…
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු ඇගවීම් නිකුත් කරයි
අනතුරු දායක මට්ටමේ කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. ඊයේ උදැසන 8.15 සිට අද අලුයම දක්වා කාලය තුළ වැඩිම…