අපි ඉතා ආඩම්බරයෙන් කියනවා අපි මම පොලිසිය භාර ඇමතිවෙලා ඉන්නකොට පාතාල ක්‍රියාකාරකම් කිසිසේත්ම තිබ්බේ නැහැ . එකක් දෙකක් පමණයි තිබ්බේ .නමුත් ඒ සම්බන්ධයෙන් අපි ඉතාම දැඩි පියවර අරගත්තා. නමුත් අද වෙනකොට අර ඔබතුමා ඉස්සෙල්ලා ඇහුවා වගේ ජාතික ආරක්ෂාව පිළිබදව ලොකු ප්‍රශ්නෙකට මැදිවෙලා තියෙනවා. මොකද මේ පාතාල ක්‍රියාකාරිකම්. ඉතිං හැමදාම වගේ ඔබතුමා කිව්වා වගේ හැමදාම වගේ අපි දකිනවා මිනී මැරුමක් මෝටර්සයිකල් වලින් කාර් වලින් ඇවිල්ලා වෙඩි තියල යනවා. ඉදිරිය සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගත යුතුයි. මං හිතන්නේ පොලිසියට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඉතාම හොඳ කණ්ඩායම් ඉන්නවා. ඉතාම හොඳ ශක්තිමත් බුද්ධි අංශයක් තියෙනවා . ඉතින් මං හිතන්නේ අපි ඉන්න කාලේ පාතාල ක්‍රියාකාරම් වැළක්වූවා නම් ඇයි දැන් වළක්වන්නට බැරි. ඉතින් මං හිතන්නේ ඒකට දේශපාලන හොඳ නායකත්වයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දෙකේ අඩුපාඩු මොකක්ද කියන එක තමයි අපි බලන්න ඕනි.
Related Posts
ඖෂධ ගෙන්වූ අයටත් වැඩ වරදී
“පේරාදෙණිය, නුවරඑළිය සහ ඡාතික ඇස් රෝහල ආශ්‍රිතව සිදු වී ඇති ඇස් අන්ධවීම් සහ මරණ ගණනාවක් වාර්තා වුණා ඖෂධ කිහිපයක් සම්බන්ධව…
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ඉවත් කෙරේ.
අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරාවක් මීට පෙර සිදු කළා. ඒ ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනපති…
ජොන්ස්ටන්ගේ BMW එක නිසා හිල්ටන් හෝටලයටත් නියෝග
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර ඊට අදාල cctv…