පාර්ලිමේන්තු මැතිවරණ සමයේ 478ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු

පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණ පූර්ව සමය ඉතාමත් සාමකාමී බව නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා . විවිධ පැමණිලි 496 ක් ලැබී ඇති බවත් බරපතළ සිදුවීම් මෙම පාර්ලිමේන්තු මැතිවරණ පූර්ව සමය තුළ සිදු නොවූ බව ඔහු පැවසීය .

මේ වන විට පුද්ගලයන් 478ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයන් 14ක් සහ ආධාරකරුවන් 464ක් වන අතර වාහන 116ක් ද පොලිස් අත්අඩංගුවේ පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *