නාමල් රාජපක්ෂ ට ප්‍රශ්නයක් වූ කථානායක

නාමල් රාජපක්ෂට ප්‍රශ්නයක් වූ කථානායක

අපි විශේෂයෙන්ම ඉදිරි දේශපාලන කටයුතු පිළිබදවත් රටේ ජනතාව මුහුණ පා සිටින අපහසුතා පිළිබදවත් සහ පොල් සම්බන්ධයෙන් විශාල ගැටලුවකට මුහුණපාල තිබෙනවා. ඒ පිළිබදව විපක්ෂේ අපේ කාර්යබාරය මොකද්ද කියන එක සහ පාර්ලිමේන්තුව තුළ ගරු කතානායකතුමාගේ පැනනැගිලා තිබෙන ප්‍රශ්ණය බව නාමල් රාජපක්ෂ පවසයි .

කථානායකතුමා තමයි විවස්ථාදායක සභාවේ වගේම ලංකාවේ සියලුම තනතුරු පත් කරන ඒ කමිටුවල ප්‍රධානියා විදිහට සිටින පුද්ගලයා. එවැනි පුද්ගලයෙක් සමාජෙට සහ පාර්ලිමේන්තුවට සහ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ තමාගේ පෞද්ගලික කාරණා සහ අධ්‍යාපන කරනා පිලිබදව බොරුවක් සදහන් කරහම ඒ කමිටුවල වාඩි වෙලා ඉන්න පුළුවන් ද කියන සදාචාරාත්මක කාරණය අපි පක්ෂයක් විදිහට සාකච්චා කරන බව නාමල් රාජපක්ෂ පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *