ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංඡය ද සිල්වා ගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නැමැත්තාට අද (10) රාත්‍රියේ පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ රත්මලාන ප්‍රදේශයේ මාර්ගයකදී. ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තත්වය බරපතළ නොවන බව වාර්තා වනවා. පොලීසිය සැක කරන්නේ මෙම පහරදීම සිදුකර ඇත්තේ එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා සහ තවත් පිරිසක් විසින් බවයි.
Related Posts
අභියෝග තියනවා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා
වර්තමාන ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල වෙනවා. විවිධ අභියෝග තියනවා. මේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? “මොනවද තියෙන අභියෝග? අර පාර්ලිමෙන්තුවේ නටන…
මාලිමාවේ අය දැන් විවාද වැඩසටහන්ම ගහරිමින් සිටිනවා
මාලිමා නියෝජිතයන් මේ වන විට ඇතැම් මාධ්‍ය නාලිකා වල පවතින විවාද වැඩසටහන් මගහරිමින් සිටින බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා…
ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 ට සිදු වූ දේ
රැකියා ගිවිසුම් කඩකිරීමේ චෝදනාව මත ඊශ්‍රායලයේ සිටි ලාංකිකයන් 17 දෙනෙකු පිටුවහල් කිරීමට තීරණය කර ඇතැයි ඊශ්‍රායලයේ තානාපති නිමල් බණ්ඩාර මහතා…