ඔලුවේ ඇතුලේ තියෙන්නේ සමාජවාදය කටින් පිටවෙන්නේ ලිබරල්වාදය එතකොට ඒ දෙක අතර මේව එකක් වෙලා වැඩක් කෙරෙන්නේ නැහැ . ජනාධිපති සමාව දෙන්න ඉස්සෙල්ලා දුමින්ද සිල්වා කියන්නේ හිරේ ඉන්න සිරකරුවෙක්නේ. ඒ සිරේ ඉන්න සිරකරුවක් පිටිපස්සේ එළවන එකම ඒ තරම් මානුෂික නෑ . මේ වයුරෝපගත දේශපාලනයෙන් ඉවත් වෙන්න. කැරලි දෙකක් ගහලා ඒගොල්ල එතකොට තව තුන්වෙනි කැරැල්ලක් උතුරෙන් ගහලා මේවයින්නේ මේ රට විනාශ වුනේ. දැන්වත් මේ වයිරෝපගත දේශපාලනය නවත්තලා හොඳ මිනිස්සුන්ට මෛත්‍රියෙන් දේශපාලනය කරනවා නම් ගැන ඉන්න සිරකරුවාව ආපහු චෙක් කරලා රෝහලකින් එළියට දාලා ඒ රෝහලේ ඉඳලා ජාතික රෝහලට ආවාම ජාතික රෝහලින් ආපහු යවලා ඕවයින් කවුද සතුටු වෙන්නේ? මං හිතන්නේ නැහැ මේ රටේ ඉන්න කුරිරු මිනිහෙක් ඇරෙන්නට. දුමින්ද සිල්වා එක්ක කිසි මේව එකක් නැහැ. නමුත් ඔහුට දඬුවමක් දුන්නට පස්සේ ඒ දඩුවම අතරෙත් තවත් දඩුවම් දෙන්න යන එක ඉතා අමානුෂිකයි.
Related Posts
මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයාගේ ගේම්
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිසර නානායක්කාර සිදු කර ඇති…
සහල් ව්‍යාපාරිකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
සහල් මෝල් හිමියන් එක්ක මේ රටේ ජනතාවට අපිට හාල් ටික දෙන්න බැරි තත්වයක් අද වෙනකොට ඇතිවෙලා තියෙනවා. ඒක නිසා ඉන්දියාවෙන්…
මැණික් ගල් දෙකකින් ලංකාව ගොඩ යයි ජිනස් වාර්තාවකුත් ලැබෙයි.
ශ්‍රී ලාංකිකයකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සදහා පසු ගිය දා ජිනස් වාර්තා සහතික පත්‍ර නිකුත් කර ඇත්තේ ලෝකයේ…