හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු සියල්ල කෙදිරි නොගා ජනතාවට ඉටු කල යුතු බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට කෙදිරි නොගාන ලෙස පැවසුව ද තමන් කිසි දිනක කෙදිරි ගෑවේ නැති බව ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි. යහපාලන ආණ්ඩුව පත් වූ ආකාරයටම තමාව මෙවර ද අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය .
Related Posts
කුඩාම කැබිනට් මණ්ඩලය අවසන් වරට රැස්වෙයි
අද කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වුනා . 14 වන දා යින් පසු…
මාලිමා පාලනය අසාර්ථකයි ආයෙත් හාල් පෝලිම්
සහල් මාෆියා බලය මාලිමා 2/3 බලයටත් වඩා වැඩි බවයි පෙන්නේ. පුළුවන් නම් ඉතින් කරන්න එපැය මේ වෙන කොට . ඒ…
කොහොමද?… දැන් සැපද ?.. ලූනු කෑවද ?
රනිල් වික්රමසිංහගේ පාලන කාලේ නාඩු කිලෝ එක රුපියල් 170 යි 180 යි එත් 180න් ඉහළට ගියේ නැහැ . පොල් ගෙඩිය…