“දැන් මේ පළාත් පාලන ආයතන ඡන්දය විමසීිමේ නාම යෝඡනා කල් දැමීමේ පනත් කෙටුම්පතත් සමඟ ඡන්ද විමසීම තියනවා කියන එක මාස 3ක් ඇතුළත අපි හිතන්නේ ඒකට ඇතුල් කරලා ඇති කියලා. ඒක හින්දා එහෙම කල් යන්න විදියක් නෑ. මීට කලින් කල් දාපු අය හැම එකේම ඡන්දය තිබ්බා. ඒක නිසා අපි විශ්වාස කරනවා අප්‍රේල් මාසේ මුල් සතියේ හරි මාර්තු අවසාන සතියේ හරි මේ ඡන්දය විමසීම පවත්වයි කියලා. හැබැයි අපි නිරීක්ෂණ සංවිධානත්, සිවිල් සමාඡත් එකතු වෙලා කතා කරන්න යනවා මේ ඡන්දය විමසීමෙදි ගන්න බැරිවෙන පනතට නොආවත් ක්‍රියාත්මක කළ හැකි, ක්‍රියාත්මක කළ යුතු දේවල් අඩුම ගානේ පනත නැති වුනත් දේශපාලන පක්ෂ හරහා කොහොමද ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට කාන්තා නියෝඡනය ශක්තිමත් කිරීම සඳහා තියෙන 10%ක් කන්ටෙස්ට් කරන්න ඕන කියන එක කොට්ඨාසවලට. අපි කියනවා දේශපාලන පක්ෂවලට 20% ක් කන්ටෙස්ට් කරන්න. ඒ වගේම නුසුදුසුකම්වලට යටත් නෑ කියලා හැමදෙනාම ඇපිඩියුට් එකක් භාර දෙන්න. ඒ වගේ යෝඡනා ටිකක් අපි සාකච්ඡා කරන්න බලනවා.”
Related Posts
වාහන මිල ගණන් අලුත් වෙයි අලුත් මිල ගණන්
ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කෙරුණු අතර වසර ගණනාවකට පසු එම සීමා එකවර ලිහිල් නොකර කාණ්ඩ 4 ක්…
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට උණුසුම් වෙද්දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ට ගිය අලුත් සිලින්ඩර මන්ත්‍රී නිසා සිලින්ඩරේ නැවතත් උණුසුම්….…
විදුලිබල මණ්ඩලය තුළ සිදු වූ අක්‍රමිකතා හෙළිවෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට කවුරු හරි කියනවා නම් පඩි ගන්නැතිව වැඩ කරන්න කියල කරන්න බැහැ. එයාට පඩිය දෙන්න ඕන. එයාගේ…