මේ මාධ්‍ය පිහිටෙන් බලයට ආපු මේ ආණ්ඩුවේ කට්ටිය දැන් මරුවිකලෙන් මාධ්‍යවලට එළව එළව ගහනවා. දැන් අපි ඊයේ දැක්කා ඡගත් මනුවර්ණ මේ රටේ මාධ්‍යයට එළව එළව ගහනවා. ඡගත් මනුවර්ණ ලාගේ පැටිකිරිය අපි දන්නවා. අයි.ටී.එන් එක ගාව තියෙනවා වැවක්. ඒ වැව ගාව තියෙනවා හයිටේෂන් ටවර් එකක්. ඒ ළග තියෙනවා ගෙස්ට් හවුස් එකක්. ඔය ගෙස්ට් හවුස් එකේ විලාපය.. නිළියෝ, ටෙලි නාට්‍යවල රඟපාන්න එන අහිංසකයන්ගේ විලාපය අපි දන්නවා. ඒ නිසා ඡගත් මනුවර්ණ ඔයා වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න හදන්න එපා. මේ රටේ මාධ්‍යට. අපි ඔයාගේ රංගනයට, ඔයාගේ හැකියාව අගය කරනවා. හැබැයි ඔයා නිකං මෙතන සුදනා වගේ මෙතන කතා කරන්න එපා. උපාසක බළලා වගේ මේ රටේ මාධ්‍යය ගැන. ඔයා විසින් කරන ලද විලාපයන් අන්න අර හයිටේෂන් ටවර් එක ගාව තියෙන ගෙස්ට් හවුස් එකේ රූම්වල දෙදරණවා. ඒ නිසා ඔයාගේ පැටිකිරිය එළියට දාගන්න එපා. ඔයා මේ රටේ මාධ්‍යට අනම් මනම් කරන්න ආවොත් අපි ඔයාගේ පැටිකිරිය සම්පූර්ණයෙන්ම එළියට දානවා කියලා මේ අවස්ථාවේ මතක් කරනවා ඉතාමත් ගෞරවයෙන්..
අසේල සම්පත්