චීනය මේ වන විට සුදානමින් සිටිනවා ඇමරිකානු ඩොලර් බිලියන දහයක ප්‍රදානයක් ලංකාවට ලබා දීමට. චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන ජනාධිපතිවරයා ඇතුළු චීනයේ ඉහල රාජ්‍ය ත්රන්තිකයන් මුණ ගැසීමෙන් අනතුරුව මෙම ඩොලර් බිලියන 10 ක ප්‍රධානය සදහා පාර සැකසී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා සදහන් කර සිටින්නේ . අනුර කුමාර දිසානායක මහතාගේ සිව්වන චීන නිල සංචාරය සහ ඔහුගේ මංගල නිල සංචාරය පැවැත්වුයේ ඉන්දියාව වෙතයි. ඉන් අනතුරුවයි ලෝකයේ මහා බලවතකු වන චීනයේ නිල සංචාරයක නිරත වුනා. එහි ප්‍රථිපලයක් විදිහට මෙම ඩොලර් බිලියන 10 ක මුදල් ලංකාවට ලැබී තිබෙන්නේ.
Related Posts
බදියුදීන් සහ කාදර්ගේ ආධාර කරුවන් අතර උණුසුම් තත්වයක්
වව්නියාවේ ඊයේ පැවති අවසන් මැතිවරණ ප්රචාරක රැළි අතර තුර බදියුදීන් මහතාගේ සහ කාදර් මහතාගේ ආධාර කරුවන් අතර උණුසුම් වාතාවරණයක් හටගෙන…
අනුර කුමාර දිසානායක මහතා අද චීනය බලා ගමන් කරයි
සිව් දින චීන සංචාරය සදහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ජනධිපතිවරයා ධූරයට පත් වීමෙන්…
රට රැකියා ලක්ෂ 3 පනී
2024 ගත වූ කාලයේදී රට රැකියා සදහා විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගොස් තිබේ. සිකුරාදා වන…