ආර්ථිකයෙන් වැටුණු කාන්තාවො 40,000 ක් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා පුවත්පත් වල සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ථ පවුල් සංඛ්‍යවෙන් 22% ක් අධික ණය බරින් මිරිකී සිටින බවත්, වැටුණු ආර්ථිකයට මුහුණ දීමට කාන්තාවන් 40,000 ක් පමණ ගණිකා වෘත්තිය තොරාගෙන ඇති බවත්, අන්තර්ඡාලය හරහා ලිංගිකත්වය අළෙවි කරන කාන්තාවන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඡාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා කියනවා.
පවුල් ඒකකය තුළ ආර්ථික බිඳ වැටීමෙන් දරුවන් මන්දපෝෂණයෙන්, මානසික ආතතියට ගොදුරු වෙන හින්දා තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ කියලා පුවත්පතේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ගර්භණී මවුවරුන්ට ඇති වෙලා තියෙන ප්රශ්නය 14% ක් අඩු බර පෝෂණ තත්වයේ ඉන්නවා. යුනෙස්කෝ වාර්තාවල මේ සියල්ල තියෙනවා. පුවත්පත් වාර්තා කරලා තියෙන්නෙත් මේ කාරණාව තමයි