කොළඹ කොටස් වෙළඳපොලේ සියළු කොටස් මිල දර්ශකය අද ඉතිහාසයේ පළමු වරට 14,500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව දිනය අවසානයේ එම මිල දර්ශකයේ ඒකකය දැක්වුනේ 14,500.44 ක් ලෙසයි. සියලු කොටස් මිල දර්ශකයේ ද අද 17 වන දිනයටත් අඛණ්ඩව ඉහළ ගිය අතර දිනය අවසානයේ රුපියල් බිලියන 8.27 කට වැඩි ගනුදෙනු පිරිවැටුපක් ද වාර්තා වුණා.
Related Posts
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ – නාමල් රාජපක්ෂ පවසයි
මහින්ද රාජපක්ෂ කෙදිරි ගන්නේ නැහැ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අලුත් මාවතකට රැගෙන යන බවයි. ඉදිරියේදී එන…
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන. තිදෙනෙක් නෙරපයි.
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තුන් දෙනකු සේවයෙන් පහ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව…
ජනපති අනුර හෙට ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සදහා හෙට ඉන්දියාව බලා පිටත් වෙයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යලය නිකුත් කල නිවේදනයක…