හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සමාඡිකයින්ගේ බැංකු ගිණුම් හා ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3 ක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රුපියල් මිලියන 97 ට අධික වටිනාකමකින් යුත් එම බැංකු ස්ථාවර තැන්පතු සහ ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණේ අල්ලස් කොමිසම විසින් තම විමර්ශනයකට අදාළව කරන ලද ඉල්ලීමකට අනුවයි.
Related Posts
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න
උසස් පෙළ ප්‍රතිඵල දෙන්න සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය විභාගය අවසන් වුනාට පස්සේ මාස හතරක වගේ කාලයක් සාමාන්‍යයෙන් ගත වෙනවා. මම…
අසර්බයිඡාන ගුවන් යානාව කඩා වැට්ටුවේ රුසියාව
අසර්බයිඡාන මඟී ගුවන් යානයක් කසකස්ථානයේදී කඩා වැටීමේ සිද්ධීය සම්බන්ධයෙන් අසර්බයිඡාන ඡනාධිපති ඉල්හාම් අලියෙව් රුසියාවෙන් වන්දි ඉල්ලා තිබෙනවා. ඒ එම ගුවන්…
තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයාට එල්ල වූ චෝදනා
තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයා දෙගුණයකින් පඩි ගන්නා බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බල වේගයේ කැදවුම් කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ…